අති දක්ෂ සහ අත්දැකීම්වලින් පිරිපුන් ගුවන් තොටුපොළ සැලසුම් පිළිබඳ වෘත්තිමය කණ්ඩායම් ඇපකැපවී සිටින්නේ සේවාදායකයින්ට
ගුණාත්මක භාවයකින් යුතු ඉංජිනේරු විසඳුම් ලබා දීමට අපේ සැලසුම් හා උපදේශක කණ්ඩායම යොමු කර තිබීම නිසාය.
අපේ මූලික සේවාවන්
• අන්තර්ජාතික සිවිල් ගුවන්කරණ සංවිධාන ප්‍රමිතීන්ට අනුකූලව සවිස්තර ඉංජිනේරු සැලසුම් කිරීම.
• භූ තාක්ෂණ සමීක්ෂණ
• ව්‍යාපාර කළමනාකරණය, ඉදිකිරීම් අධීක්ෂණය සහ තත්ව පාලනය
• ව්‍යාපෘති ප්‍රගතිය සොයා බලා සමිබන්ධීකරණය කිරීම හා වාර්තා කිරීම