ආයතනික සමාජ වගකීම් |
නීල හරිත යුගයක් ව්‍යාපෘතිය දියත් කිරීමේ සමාරම්භක උත්සවය, 2016 ජනවාරි 06 දින අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිඳුන්ගේ ප්‍රධානත්වයෙන්
බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වින. කාර්යාංශය මෙම උත්සවයේ සම අනුග්‍රාහකත්වය දරමින්, මෙම විශිෂ්ඨ ජාතික කර්තව්‍යයට දායක වූවෙමු. |
![]() මිහිතලයේ ජීවත්වන සියලු ජීවීන්ගේ පැවැත්ම උදෙසා දේශගුණික විපර්යාසවල බලපෑම බෙහෙවින් දායකවේ.
එයට මිනිසාගේ ක්‍රියාකාරකම් සෘජුවම හේතුවී ඇත. එබැවින් මිහිතලයේ ඇති සීමිත ස්වාභාවික සම්පත් තිරසාර ලෙස නිෂ්පාදන
ක්‍රියාවලියට හා පරිභෝජනය සඳහා යොදාගැනීම සඳහා සුවිශේෂ උපායමාර්ග ගැනීම අනාගත පරපුර වෙනුවෙන් වත්මන් පරපුර
විසින් සිදුකල යුතු වගකීමක් මෙන්ම යුතුකමක් වේ. |
- |
||